tag:blogger.com,1999:blog-3358115603993606735.post8495181809568891936..comments2013-09-25T13:53:02.341+05:30Comments on ගුලියා: අම්මාට සුභ උපන් දිනයක්ගුලියාhttp://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-3358115603993606735.post-35979975069583454382013-09-25T13:53:02.341+05:302013-09-25T13:53:02.341+05:30Speechless........... Speechless........... බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-43106477223532866612012-02-01T07:50:41.597+05:302012-02-01T07:50:41.597+05:30Kasun, පමෝද
බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට....Kasun, පමෝද

බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට...ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-43284976869909947332012-01-17T20:09:22.170+05:302012-01-17T20:09:22.170+05:30නියමයි මචං... වෙලාවට මගේ key board protector එක ති...නියමයි මචං... වෙලාවට මගේ key board protector එක තිබුනේ..අංගොඩයා..https://www.blogger.com/profile/15744982917848483508noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-60991983773258732612011-09-08T11:00:27.885+05:302011-09-08T11:00:27.885+05:30මම මුකුත් කියන්න යන්නෙ නෑ බං. මගේ ඇස් දෙක බොඳ වුනා...මම මුකුත් කියන්න යන්නෙ නෑ බං. මගේ ඇස් දෙක බොඳ වුනා කියල විතරක් කියන්නම්.Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-86170012652720482212011-09-08T00:38:49.690+05:302011-09-08T00:38:49.690+05:30තාරක මේ පැත්තේ ආවට ගොඩක් ස්තූතියි.තාරක මේ පැත්තේ ආවට ගොඩක් ස්තූතියි.ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-15317673920030524752011-09-07T18:18:03.710+05:302011-09-07T18:18:03.710+05:30මගෙත් ඇස් දෙක තෙමුනා.....මගෙත් ඇස් දෙක තෙමුනා.....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-87286303097398122152011-08-12T04:33:00.085+05:302011-08-12T04:33:00.085+05:30uncle ඔබා ඔයාගේ කොමෙන්ට් එක දකින කොට වෙන්න ඕන හරිය...uncle ඔබා ඔයාගේ කොමෙන්ට් එක දකින කොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි hikz නේ...

කඩේ හාමිනේ නගා මගේ පැලට ගොඩ වැදුනට ගොඩක් ස්තුතියි.. ඇහැක් ඇහැක් වෙලාවට මෙහෙ එන්නකෝ....ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-15027684393662299782011-07-08T14:47:09.914+05:302011-07-08T14:47:09.914+05:30හරිම ලස්සනයි අයියේ,,අම්මාගෙ ආදරේ ගැන මං කියවපු ලස්...හරිම ලස්සනයි අයියේ,,අම්මාගෙ ආදරේ ගැන මං කියවපු ලස්සනම පෝස්ට් එකක්අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-11937216701805304382011-07-08T14:39:18.147+05:302011-07-08T14:39:18.147+05:30ගුලියො, එන දවස ඕනයට නොකියනවනන් වඩා හොඳය්ගුලියො, එන දවස ඕනයට නොකියනවනන් වඩා හොඳය්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-55133977196288074202011-07-06T22:34:34.250+05:302011-07-06T22:34:34.250+05:30නිහාල් අයියට සහ ඇන්ඩට බොහොම ස්තුතියි සුබ පැතුම් වල...නිහාල් අයියට සහ ඇන්ඩට බොහොම ස්තුතියි සුබ පැතුම් වලට...
ප.ලි. බොහෝ දුරට ලබන සතියේ දෙකේ ඔහේ... :)ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-12478260169929812912011-07-06T19:35:41.602+05:302011-07-06T19:35:41.602+05:30ගුලියා . . . මචං අද තමයි මට පොඩ්ඩක් විතර ජාලෙ සැර...ගුලියා . . . මචං අද තමයි මට පොඩ්ඩක් විතර ජාලෙ සැරිසරන්න ඉඩක් ලැබුනෙ. පමා වෙලා හරි කමක් නෑ . . . . සුභ පැතුව කියපං උඹේ අම්මට . . . . සුභම සුභ උපන්දිනයකට . . . . .

ප.ලි.
උඹ කවද්ද ලංකාවට එන්නෙ ?duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-48912011388149032572011-07-02T09:15:15.496+05:302011-07-02T09:15:15.496+05:30මම මේක දැක්ක කලින්. ඒත් සම්පූර්ණයෙන් කියෙව්වෙ අදයි...මම මේක දැක්ක කලින්. ඒත් සම්පූර්ණයෙන් කියෙව්වෙ අදයි. එයාල මහ නරක මිනිස්සු ගුලියෝ.. එයාල අපිට දීල තියෙන්නෙ කවදාවත් ගෙවල ඉවර කර ගන්න බැරි ණය මුදලක්. ටික ටික ගෙවන්න හැදුවට ඒ ගන්නෙත් නෑ.
පමා වී හෝ කමක් නැහැ .. ගොඩක් දුර ඉන්න නාඳුනන කෙනෙක් දීර්ඝායුෂ පැතූ බව ඔබේ අම්මාට කියන්න.nihal gurusinghehttp://nihal1958.blog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-27692927624585266872011-06-27T17:53:30.037+05:302011-06-27T17:53:30.037+05:30විහිලු කුපාඩි කම් කම් අන්තිම පේලියේ ලිව්වට මේවා ලි...විහිලු කුපාඩි කම් කම් අන්තිම පේලියේ ලිව්වට මේවා ලියන්න තැනකුත් තිබ්බනම් හොඳා කියල හිතුන... ඔබා මාමගේ වචන ටිකට බොහෝ පිං...ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-2575110224501843492011-06-27T14:02:33.373+05:302011-06-27T14:02:33.373+05:30ගුලියාද බ්ලොගක් ලියන බව දැන ගත්තෙ අදය්.
උඹේ වගේ දෙ...ගුලියාද බ්ලොගක් ලියන බව දැන ගත්තෙ අදය්.
උඹේ වගේ දෙමව්පියන් ලබන දරුවොත්, උඹ වගේ දරුවෝ ඉන්න දෙමව්පියනුත් වාසනාවන්තය් සිතේObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-75603756725036143302011-06-26T18:22:21.948+05:302011-06-26T18:22:21.948+05:30ඔව් ඉක්මනින් යනවා ආයේ.... බොහෝ විට එන මාසේ. කියපු ...ඔව් ඉක්මනින් යනවා ආයේ.... බොහෝ විට එන මාසේ. කියපු අන්තිම වාක්‍යයට නම් කටේ මසුරන් දාන්න ඕනේ (තිබ්බනම්) "මේ ලෝකේ නියම ආදරේ තියෙන්නේ දෙමාපියන් ළඟ විතරයි අනිත් ඔක්කොම ආත්මර්තකාමයේ ප්‍රතිපල"ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-55331614128801291262011-06-23T07:19:08.800+05:302011-06-23T07:19:08.800+05:30ජීවිතේ හැමදාම එක පිටුව ගන්නේ ලිවුවත් අම්මගේ ආදරේ ග...ජීවිතේ හැමදාම එක පිටුව ගන්නේ ලිවුවත් අම්මගේ ආදරේ ගැන ලියල ඉවර කරන්න කලින් අපි මැරේවි.. පුළුවන් හැම වෙලාවේම අම්මට කතා කරන්න අම්මට විතරක් නෙවෙයි තාත්තටත්.. ඒ ගොල්ල බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ සතුට විතරයි.. දකින්න කතා කරන්න ඕනේ ඔයාගේ සැප දුක් දන ගන්නයි.. අමතක කරන්න එපා.. පුළුවන් හැම විටකම යන්න බලන්න. මේ ලෝකේ නියම ආදරේ තියෙන්නේ දෙමාපියන් ළඟ විතරයි අනිත් ඔක්කොම ආත්මර්තකාමයේ ප්‍රතිපල.. ප්‍රමාද වෙලා උනත අම්මට නිදුක් නිරෝගී දිගයුෂ පතන්නම් ඒ වගේම තාත්තටත්.. මට දැන් ඒ දෙන්නම නැහැනේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-56614236908303435682011-06-22T17:51:09.830+05:302011-06-22T17:51:09.830+05:30@නදී ...මේ ඇවිත් ඉන්නේ.... මම එත් බැලුව අපිව අමතක ...@නදී ...මේ ඇවිත් ඉන්නේ.... මම එත් බැලුව අපිව අමතක වෙලාවත් ද කියල... ඔව් කිව්වත් වගේ ගොඩක් සංවේදී කතාවක්... අන්තිම ටික ලියන කොට තමයි තේරුනේ ලිව්වා තද වැඩිද කියලත්... ඇත්තටම මගේ යාළුවගේ කතාව ඔයිට ගොඩක් වඩා අප්සට් මම සැර බාල කලේ මටත් කියවන්න පුළුවන් වෙන්න...ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-79480900363058859042011-06-22T14:50:37.421+05:302011-06-22T14:50:37.421+05:30මේක කියවල ඉවරවෙද්දි මගෙ පපුව හිරවුනා වගේ.
ඔබේ මෑණි...මේක කියවල ඉවරවෙද්දි මගෙ පපුව හිරවුනා වගේ.
ඔබේ මෑණියන්ට දීර්ඝායු පතමි!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-39533033273516459042011-06-21T18:06:55.870+05:302011-06-21T18:06:55.870+05:30@නිර්මාල් : බොහොම ස්තුතියි සහෝදරයා...
@ගොඩයා : ඇත්...@නිර්මාල් : බොහොම ස්තුතියි සහෝදරයා...
@ගොඩයා : ඇත්තටම මචන් තවමත් මගේ ඇස් වල කඳුළු... මට මගේ මිත්‍රයා ගැනත් දුකයි. ස්තුතියි සුභ පැතුමට..ගුලියාhttps://www.blogger.com/profile/04958978401879093002noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-28376619399413589682011-06-21T13:29:02.088+05:302011-06-21T13:29:02.088+05:30ගුලියෝ..... උඹ මගේ ඇස් දෙක තෙමුවා.... ඊට වඩා දෙයක...ගුලියෝ..... උඹ මගේ ඇස් දෙක තෙමුවා.... ඊට වඩා දෙයක් මම කියන්නේ නෑ.... හේතුව මමත් අම්මගේ උණුසුමින් ඈත් වෙලා තනියම ජිවත්වෙන්න වෙලා තියන නිසා...........

නුඹේ මෑණියන්ට සුභ උපන් දිනයක් වගේම දීර්ගායුෂ පතමි !!!!ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-3358115603993606735.post-42005707145297819952011-06-21T06:55:28.677+05:302011-06-21T06:55:28.677+05:30Wish your Mother and Father God's blessings an...Wish your Mother and Father God's blessings and may her live long life...!

Happy belated wishes to ur mom machan....Nirmal Pererahttps://www.blogger.com/profile/10556479641281634662noreply@blogger.com